Archives: ජූනි 2023

සත්‍ය ධර්මය

මා විශ්ව විද්‍යාලයේ දෙවන වසර අවසන් කළ පසු බලාපොරොත්තු රහිත ලෙස එක පංතියේ සිටි මිතුරෙක් මිය ගියේය. ටික දවසකට පෙර මට ඔහු හමුවුනු අතර ඔහු හොඳින් සිටියේය. මගේ මිතුරාද මමද තරුණ වියේ සිටි අතර අප සිතුවේ ඒ ජීවිතයේ හොඳම කාලය කියාය. සහෘදත්වයේ ප්‍රතිඥාවක් දී අප සහෝදර සහෝදරියන් වූවා පමණි.

මගේ පංති මිතුරාගේ මරණය සම්බන්ධයෙන් මට වඩාත් මතක මාගේ සහෘද මිතුරන්…

නිදහස ඇතුව ජීවත් වීම

මා හැදී වැඩුණු ටෙක්සාස්හී කළු සමූහනයන් තුළ ජූනි 19 වන දින විවිධ උත්සවාකාර පෙරහැරවල් සහ විනෝද චාරිකාවන් තිබුණි. “ජූන්ටීන්ත්” (ජූනි සහ දහනව වන දින හැඳින්වෙන තනි වචනයක්) හි තිබූ සිත් කම්පාවන වැදගත්කම දැන ගැනීමට මා යෞවනයෙකු වන තෙක් මට හැකි වූයේ නැත. “ජූන්ටීන්ත්” සංකේතවත් කරන්නේ 1865 දී ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ටෙක්සාස්හී වහල්කමේ සිටි ජනතාවට නිදහස ලබා දීම පිණිස “නිදහස් කිරීමේ”…

සෙල්ලම් කරත්ත අලුත්වැඩියා කිරීම

මගේ කුඩා කාලය නිවසේ ගරාජයේ වූ බොහෝ මතකයන්ගෙන් යුක්තය. සෙනසුරාදා උදෑසන මාගේ පියා අපගේ මෝටර් රථය ගෙදරට එන පාළු පාරේ නවත්වන්නේ මගේ ප්‍රියතම ව්‍යාපෘතිය වන අපට හමුවුනු සෙල්ලම් කරත්තයේ වැඩ කිරීමට ඉඩ ලැබෙන පිණිසය. ඒ ගරාජය තුළ අපි එයට අලුත් රෝදද වාතය මුවා ප්ලාස්ටික් ආවරණයක්ද ඇලෙව්වෙමි. පියා පාරේ වාහන එනවාදැයි බලා සිටි අතර මම මහත් උනන්දුවෙන් නිවසට එන පාරේ එහා…

කටහඬෙහි බලය

ඉතිහාසයේ බලවත්ම කථිකයන් නම් ධනාත්මක වෙනසක් ගෙන ඒමට තම කට හඬ භාවිතා කළ නායකයන්ය. ෆ්‍රෙඩ්රික් ඩග්ලස් ගැන සිතන්න. වහල් භාවය නැති කිරීම සහ නිදහස ගැන වූ ඔහුගේ කථා එක්සත් ජනපදයේ වහල්භාවය නැති කිරීමේ ව්‍යාපාරයට මග පෙන්වීමට උපකාර වූයේය. ඔහු නිශ්ශබ්දව සිටීමට තීරණය කළේ නම් කුමක් වේද? අන් අයව ජ්වලිත කර උපකාර කිරීමට හැකි කටහඬේ ධාරිතාවක් අපසියල්ලන් සතුය. නමුත් විවෘතව කථා…

දෙවියන්වහන්සේගේ වෙනස් නොවන මතකය

මිනිසෙකු සතුව බිට් කොයින් ජාලයේ ඩොලර් මිලියන 400 ක් තිබුණත් එයින් සතයක්වත් ලබා ගැනීමට ඔහුට නොහැකි විය. ඔහුගේ අරමුදල් ගබඩා කර ඇති උපකරණයේ රහස් අංකය සොයා ගත නොහැකි වූ නිසා විනාශය ලෙල දුන්නේය. උත්සාහයන් දහයකට පසුව උපකරණය ස්ව-විනාශයට පත්වේ. සදාකාලයටම නැති වුන වස්තුවකි. දශකයක් පුරා ඒ මනුෂ්‍යයා තමාගේ ජීවිතය වෙනස් කළ හැකි ආයෝජනයේ රහස් අංකය මතක් කර ගැනීමට උත්සාහ කළේය…